Wednesday, September 19, 2012

සිංහළ - Test Post 2



අප ලද නිදහස අද අපට අහිමව ඇත.
ඔබ තුමා රට පාළනය කළ කාළය. අප රට ජනතාව. අද ජීවත්වන තත්වයට වඩා යපත් තත්වයක තිබූ බව අප පියා මිය යන තෙක්ම කියූ කතාවකි. එහෙත් ඔබගෙන් ලද නිදහස. අද බුක්ති විඳිනුයේ ඉතා අල්ප වූ පිරිසකි. අපට එම වාසනාව කාවදා ලැබේදෝ කියා අප බලා සිටින්නෙමු.

8 comments:

  1. මේ ඉන්නේ පස්වෙනි ජෝර්ජ් රජතුමානේ. ලංකාවට නිදහස හම්බවුණේ එයාගේ පුතා වුණු හයවෙනි ජෝර්ජ් රජතුමාගේ පාලන කාලයේදීනේ...

    ReplyDelete
  2. ඒකත් එහෙමද? වයසක උදවියනේ මහත්තයෝ...

    ReplyDelete
  3. හැබැයි අපි තාම වික්ටෝරියා ගේ යුගයේ!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මහත්තයෝ...

      Delete
  4. ආ ... මෙයාගෙ මූණත් තහඩුව තියෙන සිලෝන් මුද්දර, කාසි මගේ ළඟත් තියෙනව. ඒත් එයාගෙ පාලන කාලෙ හැටි ගැන නම් ඉතිං අපි දන්න එකක්යැ.

    ReplyDelete
    Replies
    1. මේ තමයි නියම රජවරු. අපි මෙතුමන්ලට පින් දෙන්න ඕන. වෙන මොනවටත් නෙමෙයි අකුරු සාස්තරේ කියා දුන්නට.

      Delete
    2. @ Inamaluwe Buddadasa

      මේ කතාව නම් ටිකක් සංදිග්ධයි. අපිට අකුරු සාස්තරේ කියා දුන්නේ සුදු රජ ගොල්ලෝ නෙමෙයි. අතීතයේ ඉදන්ම පන්සල ආශ්‍රිතව පිරිවෙන් වගේ ආයතන හරහා අකුරු සාස්තරේ සිංහලයාට ලැබුණා.....

      පෘතුගීසි වගේ විජාතිකයන් ඒමත් එක්ක පල්ලි ආශ්‍රිතව පාසල් පිහිටෙව්වා වගේම පසුකාලෙක රජයේ පාසල් බිහිවුනා...

      සුදු රජ කෙනෙක්ට පින් දෙන්න ඕනේ නම් හතරවෙනි විලියම් රජතුමාට පින් දෙමු. මොකද එයාගේ කාලේ තමා කොල්බෲක් කැමරන් යෝජනා ක්‍රියාත්මක වෙලා ලාංකිකයන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන්න වැඩ කටයුතු විධිමත්ව සිද්ධ වුණේ...

      Delete
    3. මාත් කතා කරන්ට යෙදුනු කාරනය ඒකමයි. බොහෝම ස්තූතියි මේ විග්‍රහය පිළිබඳව.

      Delete