tag:blogger.com,1999:blog-13331041637779995702024-02-08T07:17:51.976+05:30ඉතිහාසය - නැවත කියවීම ඓතිහාසික කතන්දර - (History Repeats)Inamaluwe Buddadasahttp://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1333104163777999570.post-15000761658481546522012-10-04T11:03:00.003+05:302012-10-04T11:03:42.630+05:30සුභ සහ යස
භාන්ඩාගාරය පිරි ඉතිරි, ප්‍රීතියෙන් හා කෙලිදෙලෙන් රටවැසියා කල් ගෙවන, සාහිත්‍යයේ රුවන් යුගයක් වූ කෝට්ටේ යුගයයි. එහෙත් පෙර කලැ සිට පැවැත එන, රජුන් කෙරේ පැහැදුනු සිත් නැත්තවුන්, කැරලිකාරයන්, රාජ්‍ය පෙරලීමට රහස් කුමන්ත්රණයන්දෝද තැනැ තැනැ නොසින්දුවන්නේද නොවෙමැයි. රජරට යුව රජුන් වූ, "බරට" නම් යුව රජු තෙමේ වහසි බස් දොඩන්නේ "මියෙන තෙක්, යුව රාජ මම්ම වෙම්... මහ රජානෝද, මා ශක්තිය බලය මැනැවින් දන්නෝය. Inamaluwe Buddadasahttp://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.com26tag:blogger.com,1999:blog-1333104163777999570.post-26057227268314353372012-09-25T09:00:00.000+05:302012-09-25T09:01:51.888+05:30අභිනවයෙන් පත්වූ, ශිල්පාමාත්ය...
බටහිර හා පෙරදිග බොහෝ රාජ්‍යයයන් දරුණු ආර්ථික අවපාතයකටද, ආහාර භව භෝග හීනතාවයකින්ද, අධිරාජ්‍යවාධී බලපෑම් හමුවේ පරාදින සමෙයෙකැ, අප රත්නද්වීපය ළොව දිදුලන කළෙකි, ගොවියෝ අස්වනු නෙලා, ආර්ථික සශ්‍රීකත්වයෙන් උපරිම තලයෙකැය. ඔවුහූ, රජුන්ගේ රථ හා සමාන රථයන්හි සැරිසරන්නෝය, මාගම් තොටින් නැව් නැග, දේශ දේශාන්තරයන්හි සංචාරය කරන්නෝය. අග හිඟ කම් ඇති ජනයෙක් සොයා ගැන්ම, අන්දරේ කැස්බෑවේදි විය සිඳුරෙන් අහස බැලුවා Inamaluwe Buddadasahttp://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.com34tag:blogger.com,1999:blog-1333104163777999570.post-74208430836446638482012-09-21T13:46:00.004+05:302012-09-21T14:41:17.172+05:30වසන්ත මාළිගයේ කෝළාහාලය
322 පරිච්ඡේදය
රුහුණු පුර මාගම්පත්තුවේ, "අන්දරේ" නමින් කොලු ගැටයකු, කතාවේ සමත්යැ, කවටකමෙහි සමත්යැ, කාව්‍යයෙහි සමත්යැ, සියළු කළාවෙහි සමත්යැ. එහෙයින්, බොහෝ අග හිඟ කම් මැද ජීවත්වූ මේ කොලු ගැටයා කෙරේ සිත් බැඳුනු, එගම්වාසී රාජ පාක්ෂික මැනියෝ, මේ කොලු ගැටයා තම පුතුන් සමගම තබන්නේයයි සිතන්නෝ. මැදුරට ගෙන්වා කවා පොවා ඇති දැඩි කරන්නෝය. කාළයාගේ ඇවෑමෙන්, එම මැදුරේ "පරස" නම් දඩබ්බර කොලු ගැටයා රජ වාසල කැරළිInamaluwe Buddadasahttp://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.com45tag:blogger.com,1999:blog-1333104163777999570.post-72278121272587229762012-09-20T07:10:00.000+05:302012-09-20T09:42:20.698+05:30රජ රටට නව යුව රජෙක්
ඔබ වහන්සේගේ කැමත්තක් ස්වාමීනී..
ඇමතිය, තොප කැමැත්ත ඇතුව හෝ නැතුව මා කරන්නේ මා හට අවැසි දෙයයි.
එසේය ස්වාමීනී එසේය...
එසේනම් තොප වහාම තම ඇමතිදූරයෙන් ඉවත් විය යුතුය.
එසේය ස්වාමීනී එසේය...
තොපගේ කෝරළයේ ජනයා, මා කෙරේ කෝප සිත් ඇතිකර ගැනිම, මාගේ හිත සුව පිනිස නොවේමය.
එසේය ස්වාමීනී එසේය...
එබැවින්, වහාම අණබෙර කරුවකු පිටත් කොට. මේය ස්ව කැමැත්තෙන් ගත් තීරණයක් බව රට වැසියාට දන්වා සිටිනු.
Inamaluwe Buddadasahttp://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.com31tag:blogger.com,1999:blog-1333104163777999570.post-86712667531652300132012-09-19T22:07:00.000+05:302012-09-19T22:07:10.658+05:30සිංහළ - Test Post 2
අප ලද නිදහස අද අපට අහිමව ඇත.
ඔබ තුමා රට පාළනය කළ කාළය. අප රට ජනතාව. අද ජීවත්වන තත්වයට වඩා යපත් තත්වයක තිබූ බව අප පියා මිය යන තෙක්ම කියූ කතාවකි. එහෙත් ඔබගෙන් ලද නිදහස. අද බුක්ති විඳිනුයේ ඉතා අල්ප වූ පිරිසකි. අපට එම වාසනාව කාවදා ලැබේදෝ කියා අප බලා සිටින්නෙමු.
Inamaluwe Buddadasahttp://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.com8tag:blogger.com,1999:blog-1333104163777999570.post-89031394681702517762012-09-19T14:00:00.001+05:302012-09-19T21:56:35.757+05:30Test Post - Old Man
Old Joe Clark
[G]
Old Joe Clark’s a fine old man
Tell
you the reason why
He
keeps good likker ’round his house
Good
old [F] Rock and [G] Rye
[G]
Fare ye well, Old Joe Clark
Fare
ye well, I [F] say
[G]
Fare ye well, Old Joe Clark
I’m
a [F] going [G] away
Old
Joe Clark, the preacher’s son
Preached
all over the pain
The
only text he ever knew
Was
High, low, Jack and the game
Inamaluwe Buddadasahttp://www.blogger.com/profile/00465014421653557620noreply@blogger.com6